unique visitor counter
Loading...

අහසේ පියාසර කරන කුරුල්ලන් “V”හැඩයට ගමන් ගන්නේ ඇයි?

Loading...

අද වන විට අප නොදන්නා ඕනැම කරුණක් ක්ෂණිකව තත්පර කීපයක් තුළදි දැනගැනීමට හැකියාව ඇති ප්‍රධානම මාධ්‍යය අන්තර්ජාලයේ ගූගල් සර්ච් එන්ජිමයයි කිවහොත් නිවැරදිය. ඒ නිසා ගූගල් සර්ච් එන්ජිම වැඩි දෙනෙකුගේ සමීපතම මිතුරෙකු බවටද පත්වී තිබේ. අද අප ඔබට ඉදිරිමත් කරන්නේ සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු අන්තර්ජාලයෙන් පිලිතුරු සෙවිමට අමතක කරන මැළිකමක් දක්වන නමුත් ඔබ දැන සිටිය යුතු ප්‍රයෝජනවත් තවත් එක් ප්‍රශ්නයක් ගැනයි. නිතරම අලුත් දෙයක් ඉගෙනීමට කැමති ඔබට එය රසවත් මාතෘකාවක් වෙයි.

Loading...