unique visitor counter
Loading...

ලොවක් අප්පිරිය කරමින් තරුණියකගේ කටේ හැදුනු පණුවෝ

Loading...

ශරීර කොටස්, අභ්යන්තර ඉන්ද්රියයන් එක්කම ඉන්න දන්ත වෛද්යවරුන් ඇතුළු වෛද්යවරුන් තරමක් අප්පිරියාවටපත් කිරීම අතිශයින්ම අමාරු දෙයක්. විශේෂයෙන්ම දන්ත වෛද්යවරුන් කියන්නෙ අාහාර කැබලි වගේම දුගඳ හමන කටවල් එක්කම වැඩ කරන පිරිසක්. ඉතින් දන්ත වෛද්යවරයෙකුත් යම් දෙයක් ගැන අප්‍රසන්න වෙනවා නම්, එ්ක අනිවාර්යයෙන්ම බැලිය යුතු දෙයක්.

මෙම දන්ත වෛද්යවරයා කෙතරම් අත්දැකීම් අැති වෙෙද්‍යවරයෙක් උනත් මේ රෝගියගේ මුඛය විවෘත කරන විටම ඔහුගේ කහ පැහැති දත් අතර ඉන්න පණුවෝ දකිද්දි? නම් ඔහුට අප්පිරියා හිතුනලු ඉන්දියාවේ සිදුවීමක් උන මෙම වීඩියෝව දැනට මිලියන ගනක් පමණ නරඹලා තියෙනවා.

සාමාන්යයෙන් පණුවෝ ඉන්නේ වැඩි පුර කුණුඋන මස්වල ඉතින් මේ රෝගියාගේ මුඛයේ පනුවෝ ඉන්නවා කියන්නේ පිළිබඳව ඔබට හිතාගන්න පුලුවන්ද? අැය දුර්වල මුඛ සෞඛ්‍යක ප්‍රතිමූර්තියක් කිව්වොත් නිව්රද්යි

බොහෝ විට මෙම රෝගියා myiasis නමැති රෝගයෙන් පීඩා විඳින අයෙක් විය හැකියි. එය myia(මැස්සා) යන ලතින් වචනය සහ iasis (රෝගී) ලතින් වචනය එකතුවීමෙන් සැදෙන වචනයක්.

මෙම දුර්ලභ තත්වය අැති වෙන්නෙ සාමාන්‍යයෙන් දුගී සමාජ පසුබිමක මිනිසුන්ට. මුහුනේ තුවාල ඇති පුද්ගලයින්ට, උණුසුම් දේශගුණික තත්ත්වයන් තුළ සිටින අයටද මෙම රෝගයේ අවදානමක් තියෙනවා. මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත්ම දේ තමයි බාහිර අප්‍රසන්න බාවයටත් වැඩිය මෙම රෝගය මොළය දක්වා ගමන් කරන්න පුලුවන්. එහෙම වෙන අයගෙන් 8%ක්ම මැරෙන්න තියෙන ඉඩ වැඩියි.

Loading...