unique visitor counter
Loading...

ඔබව රවටන පෙම්වතියක් සතු ලක්ෂණ 08ක් මෙන්න

Loading...

ඔබ ආදර සම්බන්ධයක සිටියද විවහ ජිවිතයකට එළඹ සිටියද ඇතැම් අවස්ථාවන්හිදි පෙම්වතියගේ නැතිනම් බිරිඳගේ හැසිරීම් හා ගතිලක්ෂණ වෙනස්වීම් දැනීම සිදුවනවිට ඔබ යම් ආකාරයකට ව්‍යාකූලත්වයට පත්විය හැකියි. සමහරවිට එහිදි ඔබට ඇතිවිය හැකි සැකය පදනම් විරහිත එකක් ද විය හැකියි. නමුත් මෙවැනි ගැටලුවකදී සැකය සධාරණ විය හැකි අවස්ථාද තිබිය හැකියි. ඔබේ පෙම්වතිය තුළ දක්නට ලැබෙන පහත ගතිලක්ෂණ හා වෙනස්කම් ගැන විමසිලිමත්විමෙන් ඇය විසින් ඔබව රවටනවාද? නැතිනම් රහසින් අනියම් සම්බන්ධයක සිටිනවාද?යන්න ගැන හරිහැටි දැනගැනීමට යම් රුකුලක් ලැබෙනු ඇත. සම්පුර්ණ විස්තරය දෑන ගන්න වීඩියෝව නරබන්න

Loading...

Add Comment