unique visitor counter
Loading...

උදේ 10ට පෙර ඔබ වැඩ ආරම්භ සුදුසුද? කාටත් වැදගත් අලුත් විද්‍යාත්මක හෙළිදරවුව

Loading...

සමාන්‍යයෙන් අපගේ එදිනෙදා දිනචර්යාව තුල දවසෙහි තදබදය වැඩිම කාලය පෙරවරු 9 දක්වා වු උදෑසන කාලය යයි කිවහොත් වරදක් නැත. ඒ අතරතුර කාලයේදී රැකියා කටයුතු හා පාසැල් කටයුතු සඳහා පිටව යෑම ද සිදුවේ. ඒ අනුව බලනවිට අප බහුතරයක් දෙනා දවසෙහි වැඩ ආරම්භ කරනුයේ උදෑසන 10ට පෙරදීය. මෙම ක්‍රියාදාමය තුල අපටත් නොදැනිම සැඟවී ඇති විශේෂ වූ හෙළිදරවු කීපයක් ගැන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙහි විද්වතුන් පිරිසක් විසින් ඉතා වැදගත්වු විද්‍යාත්මක විග්‍රහයක් ඉදිරිපත් කර තිබුණා.

මෙහිදී හෙළිදරවු වූ ඇතැම් කරුනු අප මවිතකරවීමට සමත්ය.

Loading...