unique visitor counter
Loading...

ඇඟිලි අතරේ සැගවුණු රහස්

Loading...

ඔබ හස්ත රේඛා ශාස්ත්‍රය ගැන අසා ඇති. අතබලා එහි රේඛා හා අල්ලෙහි ස්වභාවයන්ට අනුව පුද්ගලයින්ගේ රහස්ගතිගුණ හා අනාවැකි පවා හෙළි කරගත හැකි බව පැරණි පොතපතෙහි සඳහන්ය. මේ ආකාරයටම ඔබේ ඇඟිලි වල ස්වභාවයන්, හා දිග අනුවද විවිධ පුද්ගල ගති ලක්ෂණ හා චරිතයන් පිළිබඳව විශ්මිත රහස් රැසක් හෙළිකරගැනිමට හැකි විශේෂ ක්‍රමවේදයක්ද ඇත. සමහරවිට ඔබ මෙම ශාස්ත්‍රයන් විශ්වාස නොකරන කෙනෙකු විය හැකියි. නමුත් ඔබටත් පහත රූප දෙස පරීක්ෂාවෙන් බලා එහි සත්‍යතාව ප්‍රායෝගිකව නිගමනය කිරීම හෝ ආත්හදාබැලීමක් වුවද සිදුකළ හැකියි.
මෙහි ඇති A, B හා C යන රූප දෙස පරික්ෂාකාරීව බලා එවැනි ඇඟිලි වලින් කියැවෙන ගති ලක්ෂණ ඔබ සතුද? නැතිනම් ඔබේ මිතුරන් සතුව තිබේද? යන්න සොයාබැලිය හැකියි. ඒ අනුව එහි සත්‍යතාවය ගැන ඔබටම තීරණය කරගැනිමට හැකියාව ලැබෙනු ඇත.

Loading...

Add Comment