unique visitor counter
Loading...

මෙම සතුන් වර්ග 5 ලොවෙන් සදහටම තුරන්වූ හේතු ගැන ඇසුවොත් ඔබ පුදුමවෙයි.

Loading...

ලොව ඇති සෑම ජීවියෙකුටම වෙනස්විම හා මරණය පොදු වූ ධර්මතවයකි. සාමාන්‍යයෙන් එය කාලයාගේ ඇවෑමෙන් ස්වභාවිකව සිදුවන දෙයක් බව පිළිගැනීමයි. සමහරවිට එයට කර්මයද හේතුවිය බව බෞද්ධයන් වන අප විශ්වාස කරන්නෙමු. අපට ස්වභාව ධර්මයේ නීතියන්ට අවනත වීමට සිදුවේ. ලෝකය තුල ජීවත්වූ සමහර ජීවීන් සදහටම වැනසී ලොවෙන් තුරන්ව ගිය අවස්ථා ගැන ඔබත් මින් පෙර අසා ඇති. නමුත් ප්‍රායෝගිකව එය එසේ සිදුවන්නට හේතු වූ කාරණා ගැන අප සොයාබැලීමක් සිදු කරන්නේ නැත. සැබවින්ම එවැන්නක් සිදුවිය හැකි වනේ ස්වභාවික හේතු නිසාමද?
අද ලිපියෙන් අප ඔබට ඉදිරිපත් කරන්නේ දැනට ලොවෙන් තුරන්ව ගොස් ඇති සතුන් කීපයක් ගැන හා එසේ වීමට බලපෑ ආසන්නතම සැබෑ හේතු කාරණා 5ක් පිළිබඳ රසවත් වූ විස්තරයකි.

ලිපිය අවසානයේ අපට පොදුවේ පිලිගැනීමට සිදුවන එක් විශ්මිත සත්‍යයක් ගැන ඔබටත් අවබෝධ වෙයි. එනම් ස්වභාවික හේතු සාධක වලට අමතරව බොහෝ අවස්ථාවන්හිදී ජිවියෙකුගේ නැසීමට හේතුවන්නේ, තවත් ජීවියෙකු විසිම සිදුකරනු ලබන ක්‍රියාවක්ම නිසා බවයි. මේ ඒවගේ වදවී ගිය සතුන් 05 දෙනෙක් වීඩියෝව නරබන්න

Loading...

Add Comment