unique visitor counter
Loading...

නිදා ගන්න කලින් කරන මේ දේවල් 10 කරන්න එපා – රාත්‍රියේදී හොඳ නින්දක් ලබාගැනීමට අවශ්‍යනම්, මේ පුරුදු 10 අත්හරින්න

Loading...

නින්ද යනු මිනිසාගේ නිරෝගීකමට බෙහෙවින් බලපාන අත්‍යවශ්‍ය සාධකයකි. දවස පුරා වෙහෙස වී ක්‍රියා කිරීමෙන් අඩපණ වූ සෛල හා පටක නැවත ප්‍රකෘතිමත් කිරිමේ කාර්ය භාරය සිදු කරනුයේ නින්ද ලබාගැනීම මඟිනි.  සමාන්‍යයෙන් පුද්ගලයෙකුට දිනකට පැය 7-8ක් වත් නින්දක් අත්‍යවශ්‍යයි. නමුත් අවාසනාවකට ඒ ආකාරයේ නින්දක් සෑම දෙනාටම එක සේ නොලැබේ. රෝගී තත්ව , ඇතැම් ඖෂධ වර්ග, වැරදි ආහාර රටාවන්, ඇතැම් රැකියාවන්, හා වැරදි පුරුදු වලට හුරුවිම වැනි විවිධකාර හේතුන් නිසා ඔවුන්ට ප්‍රමාණවත් ආකාරයට නින්දක් නොලැබී යයි. එනිසා අද වන විට ලොව පුරාම මිලියන ගණනක ජනයා නින්ද නොයාමේ ගැටලු වලට මුහුණදි සිටිති. සමහරවිට ඔබද ඉන් එක් අයෙකු විය හැකියි.

නින්ද නොයමේ ගැටලුව ඇතිවිමට බලපාන හේතු අතර අපගේ එදිනෙදා ජීවනරටාව තුල අප හුරුවී සිටින ඇතැම් වැරදි පුරුදු ප්‍රධානම සාධකයක් බවට පත්වී ඇත.
ඔබේ ජීවන අරටාව තුල දෛනික කටයුතු වලදී නොදැනුවත්කමින් ඔබත් පහත වැරදි පුරුදුවලටට හුරුවී ඇත්නම්, ඒවා නිවැරදි කරගැනිමට පුරුදුවීම මඟින් නින්ද නොයාමේ ගැටලුව වළක්වාගැනිමට ඔබටත් හැකි වේවි.

නින්ද නොයමේ අපහසුතා වළක්වාගැනීමට ගැනීමට ඔබ අත්හළ යුතු වැරදි පුරුදු 10ක් මෙන්න.

Loading...