unique visitor counter
Loading...

දින 7න් මුහුණ සුදු කරන 100% ස්වාභාවික ආලේපය

Loading...

අපි කව්රුත් කැමතියි පොඩ්ඩක් සුදු වෙන්න.හැබැයි ඉතින් ඔය කඩේ තියෙන එක එක cream ගලා මුණ සවුත්තු කර ගන්නවට වඩා හොදයි මොකුත් නොකර ඉන්න එක .එතකොට සල්ලි ටික හරි ඉතුරුයි.හැබැයි යාළුවනේ ඔයාලා දන්නවාද මුහුණ පැහැපත් කර ගන්න හොදම ක්‍රමය පුළුවන් තරම් ස්වභාවික ප්‍රතිකාර කරන එක කියලා මෙන්න ඒ ස්වභාවික ප්‍රතිකාර අතරින් ලේසියෙන්ම ඔබට ගෙදරදී කල හැකි ස්වභාවික ප්‍රතිකාරයක්

ඔබත් මෙය නරබා ඔබේ යහළුවන් දැනුවත් කරන්නත් අමතක කරන්න එපා

Loading...

Add Comment