unique visitor counter
Loading...

ගේම් ඔෆ් ත්‍රොන්හි හැඩකාර සුපිරි නිළියගේ චරිතය පිටුපස සැඟවූ අභිරහස – game of thrones sinhala

Loading...

ගේම් ඔෆ් ත්‍රොන්හි Daenerys Targaryen , Khaleesi චරිතයට පණ පොවන අපූරු හැඩකාර නිළිය ගැන වැඩි දෙනෙකු කතා බහ කරනවා. ඇය එමිලියා ක්ලාකි නමුත් එකම පෙනුමැති නිලියන් දෙදෙනෙකු එහි රඟදක්වා ඇති බව කිසිවෙකුටත් හඳුනාගැනීමට අපහසුයි. නිළියකගේ චරිතයකට ඒ ලෙසින්ම වේශ නිරූපණය කර පණ පෙවීම පහසු නැත. එහි එමිලියා ක්ලාකි සමඟ රඟපෑ අනෙත් නිළිය රෝසි මැක් ය. එමීලියා රඟදැක්වු චරිතය සංකීර්ණ වූ නිසා එහි අසීරු දර්ශන සඳහා තවත් නිලියක් යෙදවිම අවශ්‍ය විය. එහි රෝසි මැක් රඟන චරිතය පිටුපස ඇති සැඟවුණු තොරතුරු දැනගැනිම ඔබ සිතනවාට වඩා රසවත්ය.

Loading...