unique visitor counter
Loading...

කහ පාට දත් ඉක්මනින් සුදු කරන ස්වභාවික දන්තාලේප නිවසේදිම සාදාගන්න

Loading...

සුපිරිසිඳු සුදු පැහැ දත් දෙපලකට අප කවුරුත් කැමතියි. දත්වල බැඳෙන මැලියම් නිසා ඒවා කහ පැහැයට හැරීමක් සිදු වේ. දත් දුර්වර්ණ වීමට හා මැලියම් බැඳී කහ පැහැ වීමට ප්‍රධානම හේතු නම් වැරදි ආහාර රටාවන්, මුඛ සෞඛ්‍ය පිරිසිඳුකම ගැන දක්වන නොසැලකිල්ල හා දුම් පානය කිරීම වැනි ධකයන්ය. මැලියම් හා දුර්වර්ණය වෙනස් කල හැකි විවිධ ක්රමවේදයන් තිබුණත් ඉන් බොහෝමයක් සඳහා අපට වැඩි වියදමක් දැරිමට ද සිදුවේ.  ඇත්තටම අපට දත් නීවසේදීම පිරිසිඳුකරගත හැකි ක්රමවේදයන්ද තිබෙන නමුත් ඒ ගැන වැඩි දෙනෙකු දැනුවත් නැහැ. ස්වභාවික ද්‍රව්‍ය භාවිතාකර එය ඔබටම තනිවම කරගැනීමටද බැරි කමක් නැත. ඒ සඳහා සමහර පලතුරු වර්ගද භාවිතයට ගත හැකි බව ඇසුවහොත් ඔබ පුදුම වනු ඇත. ඒ ගැන අද ලිපියෙන් අප ඔබව දැනුවත් කිරීමක් සිදු කරනවා.

Loading...