unique visitor counter
Loading...

විවාහකයින්ට වඩා තනිකඩ පුද්ගලයින්ගේ නිරෝගීකම වැඩිබව පවසන්නේ මෙන්න මේ නිසයි

Loading...

තනිකඩකම ඇතැමෙකුට ජීවිතය නීරස කරන බව පැවසුවත්, තවත් සමහරෙකුට එයට වැඩි කැමැත්තක් දක්වනුයේද , තනිකඩ කමින් ජිවත්වීම තුළ පුදගලයෙකුට ලැබේන වාසි වැඩි බැවිනි. ඇත්තටම විද්වතුන් දැන් සඳහන් කරන ආකාරයට තනිකම පාලුව ජීවිතය නීරස කරන බවට මෙතෙක් තිබූ ආක්ලපය හුදෙක් මිථ්‍යා විශ්වාසක් බවට පත්වී හමාරයි. ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ තනිකඩ ජීවිතය මානසික හා කායික වශයෙන් පුද්ගලයකුගේ නිරෝගීකම වැඩිවීම කෙරෙහි බලපාන බවයි.

තනිකඩව සිටීමෙන් ඔබට පහත වාසි ලබාගත හැකි බව පැවසේ

Loading...

Add Comment