unique visitor counter
Loading...

සිරුරේ උපන් ලප පිහිටි ස්ථාන අනුව හෙළි වන විශ්මිත රහස්

Loading...

මිනිස් සිරුරේ විව්ධ ස්ථානයන්හි උපන් ලප පිහිටා තිබීම ස්වාභාවිකයි. උපන් ලප වලින් ඔබට කිසිම හානියක් නොවන නිසා ඒ සඳහා කිසිම ප්‍රතිකාර කිරීමක් ද අවශ්ය නොවේ. ඉන්දියානු සමූද්‍රික-ශාස්ත්‍රයට අනුව ඔබේ සිරුරේ ඒ ඒ ස්ථානයන්හි පිහිටි උපන් ලප අනුව විව්ධ අනාවැකි හා පුද්ගල ගති ලක්ෂණ ආදිය හෙළිදරවු කිරීමට විශ්මිත හැකියාවක් ඇති බව කියැවේ.

Loading...