unique visitor counter
Loading...

මෙන්න මේ ෆන්ෂන් කී භාවිතයේ වාසි සහ මේවගෙන් කරන්නේ මොනවද

Loading...

යතුරු පුවරුවෙහි ඉහළ පේලියෙහි ඇති F අකුරින් ආරම්භ වන අමතර යතුරු කීපය ඔබ කවුරුත් දැක ඇති. සමහරු ඉඳහිට එම යතුරු ප්‍රයෝජනයට ගත්තද වැඩි දෙනෙකු ඒ යතුරු පේළිය කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නැහැ. නමුත් ඔබ දන්නවාද? එම අමතර යතුරු භාවිතා කිරීම හරහා අප සිදුකරන බොහෝමයක් පරිගණක ක්‍රියාකාරකම් පහසු කරන බව? එපමණක් නොවෙයි ඔබ එම අමතර යතුරු වල වාසි ගැන දැනුවත් නම් ඔබේ කාලයද ඉතිරි කරගැනිමට හැකියාවක් ලැබේනු ඇත.මූලික යතුරුකරණ අකුරු වලට අමතරව යතුරු පුවරුවෙහි ඉහළ පේළියෙහි ඇති මෙම අමතර අකුරු F1 සිට F12 දක්වා දැකගත හැකියි.  අපි බලමු එම අමතර යතුරු වලින් අපට ලබාගත හැකි වාසි මොනවාද? කියලා

Loading...

Add Comment