unique visitor counter
Loading...

බදින්න කලින් මෙන්න මේ දේවල් 15 කරන්න හැදුවොත් ඔහුව කසාද බදින්න එපා

Loading...

විවාහය ජීවිතයේ වැදගත්ම හා පරිස්සමට ගත යුතු තීරණයකි. විවාහයට පෙර එකිනෙකා සමඟ ඇති කරගන්නා සම්බන්ධතාව අතිශයින් වැදගත් වන්නේ එකිනෙකගේ අදහස් හා තේරුම්ගැනීමට ඇති එකම මාර්ගයද එය වන බැවිනි. පෙම්වතුන් ලෙස්ට ඇසුරු කරන කලය තුළදී ඔබ එකිනෙකා හොඳින් හඳුනා ගැනීම කළ හැකි නම් එය විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇත. එහිදී නොගැලපීම් ඇති පෙම්වතුන්ටද එය යම්තාක් දුරකට අවබෝධකරගැනීමටද හැකියාව ලැබේ. අද ලිපියෙන් අප ඉදිරිපත් කරනුයේ කාන්තාවක් තම පෙම්වතා සමඟ විවාහයට යා යුතුද? යන්න ගැන තීරණය කිරීමට බෙහෙවින් ඉවහල් වන වැදගත් උපදෙස් 15කි. ඔබේ පෙම්වතා පහත ඇට්ය්හි වැරදි සිදුකරනවා නම් ඔහු හා කිසිදිනක විවාහයකට නොයා යුතුයි මේය නරබන්න

Loading...

Add Comment