unique visitor counter
Loading...

ට්‍රම්ප්ගේ සිට ඉන්දීය අගමැති මෝදී දක්වා ලෝක බලවතුන්ගේ ජංගම දුරකතන – මේ දේවල් ඇසුවොත් ඔබ පුදුම වෙයි

Loading...

ලෝක නායකයින් අතර තමන්ටම ආවේණික විශේෂ පුරුදු ඇති පුද්ගලයන් දෙදෙනෙකු තමයි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඉන්දීය ජනපති නරේන්ද්‍ර මෝදි. ඉන්දීය ජනපතිට ඔහුටම ආවේණික වූ පුරුදු ඇඳුම මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෝටර් රථ උන්මාදය මීට කදිම උදාහරණ දෙකකි.
අපි අද බලමු මේ වගේ ලෝක නායකයින් පරිහරණය කරන ජංගම දුරකතන වර්ග මොනවාද? ඒ සම්බන්ධ වැඩිදෙනෙකු නොදැනසිටි අපූරු සංසන්දනයක් අප අද වීඩියෝවෙන්  ඔබට ඉදිරිපත් කරන්නෙමු

Loading...

Add Comment