unique visitor counter
Loading...

එදිනෙදා දකින සිහින වල අරුත මනෝවිද්‍යාවට අනුව හඳුනාගන්නේ මෙහෙමයි

Loading...

අප රාත්‍රී නින්දෙහිදි විව්ධ ආකාරයේ සිහින දකිනවා. ඒ අතරින් සමහරක් අපට අමතකව යන අතර තවත් සමහර සිහින අපේ මතකයෙහි නිදන් වේ. එම සිහිනවල අරුත කුමක්ද? යන්න ගැන අපේ මනස යම් ව්‍යාකූල තත්වයකට පත්වන අවස්ථා ද ඇත. ජ්‍යෝතීෂ සාස්ත්‍රයට හා මනෝ විද්‍යාවට අනුව සිහින පලාපල ගැන යම් යම් විග්‍රහයන් සිදුකරනු ලබනවා. සමහර විට අප දකින සිහින් හරහා යම් පණිවිඩයක් ද ගෙනෙනවා විය හැකියි. ඔබ නිතර දකින එවැනි සිහින කීපයක් ගැන මනෝවිද්‍යාත්මක අදහස කුමක්ද? යන්න සොයාබැලීමට අද වීඩියෝව ඔබට උපකාරයක් වනු ඇත.

Loading...