unique visitor counter
Loading...

සහකරු හෝ සහකාරියන් වැඩිපුරම රැවටීමට ලක් කරන රැකියා වෘත්තිකයන් 10 මෙන්න

Loading...

මෑතකදී අන්තර්ජාලයේ සහකරුවන්; රහස් සම්බන්ධතා සඳහා හඳුනා ගැනීම අරමුණු කරගත් වෙබ් අඩවියක් වූ ” වික්ටෝරියා මිලාන් ” මඟින් සිදු කරනු ලැබු සමීක්ෂණයකට අනුව කාන්තාවන් 5658 ඇසුරින් සිදුකළ ඡන්දවිමසීම මඟින් සොයාගනු ලැබූ දත්තයන් සාරංශ කර බැලීමෙන් වැඩිපුරම තම සහකාරියන් රැවටිමට ලක්කරන වෘත්තිකයන් 10 දෙනෙකු හඳුනාගන තිබුණි.

Loading...