unique visitor counter
Loading...

සමෙහි ලප හා කැළල් සියල්ල සති 2න් විශ්මිත ලෙසට මකාදැමිය හැකි ස්වභාවික ආලේපය

Loading...

අපේ සමෙහි කැලැල් මතුවීම විවිධාකාර ලෙසට සිදු විය හැකියි. තද හිරු රශ්මියට නිරාවරණය වීම, ඇතැම් සැර රසායනික ආලේපන භාවිතය මෙන්ම තුවාල නිසා ඉතිරි වන ලප කැළල් මෙයට උදාහරණ කීපයකි. මෙවා සුව කරගැනීම සඳහා විවිධ ආලේපන වර්ග හා ලේසර් ප්‍රතිකාර භාවිතා වුවද ඒවා සියල්ලම වාගේ මිලෙන් අධිකය. එවායින් බොහෝවිට අහිතකර අතුරු ආභාධ වලට පවා ගොඳුරු විය හැකියි. නමුත් අවාසනාවකට, මේ සඳහා විශ්වාසයෙන් යුතුව පාවිච්චිකළ හැකි ස්වභාවික ආලේපනද පවතින බව වැඩිදෙනෙකු නොදනී. එවැනි ප්‍රතිපලදායක වටින ආලේපයක් නිවසේදිම සාදාගන්නා ආකාරය ගැන අද අපි ඔබව දැනුවත් කරනවා. මෙය ඔබටත් පහසුවෙන් අත්හදා බැලිය හැකියි.

Loading...