unique visitor counter
Loading...

පහසුම විදියට උදරයෙහි, කලවා හා අත්වල මහත විශ්මිත ලෙසට අඩුකළ හැකි බේකිං සෝඩා ප්‍රතිකාර 5ක් මෙන්න

Loading...

අප ආහර පිළියෙළ කිරීමේදී බේකිං සෝඩා ප්‍රයෝජනයට ගැනීමට පුරුදුව සිටී. මීට අමතරව එය ප්‍රතිකාරයක් ලෙසට යොදාගැනෙන අවස්ථා ද ඇත. එය වකුගඩු, මුත්‍රා ආසාදන, උදරයෙහි ආම්ලිකතාව, අධි රුධිර පීඩනය හා දියවැඩියා රෝගීන් සඳහා ද නිර්දේශිත මාත්‍රාවට බේකිංසෝඩා භාවිතා වේ. එමඟින් PH අගය නියමිත අගයෙහි රඳවා ගැනීමට හැකියාව ලැබේ. එපමණක් නොවෙයි අපේ සිරුරේ බර අඩු කරගැනීමටත් බේකිංසෝඩා යොදාගත හකිබව ඇසුවහොත් ඔබ සමහරවිට පුදුම වෙයි

Loading...