unique visitor counter
Loading...

සමෙන් පිටතට නෙරා වැඩෙන කුඩා ගැටිති නිවසේදීම ඉවත් කරන පහසු ප්‍රතිකාර 5ක් මෙන්න

Loading...

අපේ සමෙහි සමහරවිට පිටතට නෙරා වැඩෙන ඝනකම් කුඩා ගැටිති සෑදෙනවා. ඇතුලතින් ඉතා සියුම් කොස්සක් ද සහිතව ගෙල ප්‍රදේශයන්හි, ඇස් පියන්, කිහිලි හෝ තට්ටම් වැනි ප්‍රදේශවල මෙම සිහින් ගැටිති වැඩිය හැකියි. මෙම ගැටිති ඉන්නන් ලෙසට සමහරු වරදවා හඳුනාගනු ලබන අවස්ථාද ඇත. සැබවින්ම මෙවැනි ගැටති රෝගී තත්වයක් නොවේ. එමෙන්ම එය සුවකරගැනීම සඳහා සරල ප්‍රතිකාර කීපයක් ද ඇත

Loading...