unique visitor counter
Loading...

ස්වයං වින්දනය කලහම ඇග කෙට්ටු වෙනවද?

Loading...

අපේ සමාජයේ සමහර මාතෘකා ගැන දැඩි උනන්දුවක් තිබුනත් ඒගැන කථා කිරීමට මැලිකමක් දක්වනවා. මේ නිසා ඇතිවූ අනිසි ප්‍රථිපල බොහොමයි. වැඩිහිටියන් තම දරුවන්ට ලිංගිකත්වය ගැන නිසි දැනුම ලබා නොදීම නිසා දරුවන් අසභ්‍ය සඟරා, පොත් පත්, චිත්‍රපට සහ වෙබ් අඩවි වෙත මෙම දැනුම සොයා ඇදී යනවා. අපි අද කතා කරන්න යන්නේ ස්වයං වින්දනය කලහම ඇග කෙට්ටු වෙනවද නැද්ද කියලා ඔබව දැනුවත් කරන්නයි මේ කුඩා වීඩියෝව නරබන්න

Loading...