unique visitor counter
Loading...

ඔබ නින්දට වැටුණ පසු සිදුවන මේ දේවල් දැනගත්තොත් ඔබ පුදුම වෙයි

Loading...

සුවදායක නින්දක ලබාගැනීමට අපි සෑම දෙනාම ප්‍රිය කරනවා. නමුත් විව්ධ රෝග තත්වයන්, ආතති තත්ව , ශ්වසනබාධ, තෙහෙට්ටුව, මානසික ගැටලු ආදී විවිධාකර හේතුන් නිසා නින්දෙහි සුවදායක බවට ගැටලු පැමිණිය හැකියි. සමහරවිට ඔබ අවට ඇති පාරිසරික තත්වයන්ද ඒ කෙරෙහි බලපෑමක් ඇති කරනවා. ඒ අනුව සෑම පුද්ගයෙකුටම නින්දෙහි අත්දැකීම එකම ආකාරයට බලනොපායි. ඇත්තටම රාත්රියේදී ඔබ දිගු නින්දක් ලබාගැනීමේදී අවධි කිපයක් නැතිනම් පියවර කීපයක් පසු කරනවා. මේ කුඩා වීඩියෝව නරබන්න ඔබ පුදුම වේවි

Loading...