unique visitor counter
Loading...

රස ගුණ රැකගෙන බතල අයිස්ක්‍රීම් නිවසේදී හදන්න පහසුම ක්‍රමය මෙන්න

Loading...

ඔබ කෙසෙල් වලින් , අලි පෙර වලින් නැතිනම් ස්ට්රෝබෙරි වැනි පලතුරු වලින් සාදාගන්නා අයිස්ක්‍රීම් ගැන අසා ඇති. නමුත් බතල වලින් සාදා ගන්නා මේ විශේෂ අයිස්ක්‍රීම් එක ගැන නම් අසා නැතිව ඇති. මෙහි ඇති විශේෂත්වය නම් සීනි හෝ එළ කිරි වැනි අමතර ද්‍රව්‍ය නොමැතිව වුවත් සවභාවික බතල වලින් රසය ගුණය රැකගෙන ප්‍රණීත ලෙසට එය නිවසේදිම සාදා ගැනීමට හැකිවීමයි. ඒ සඳහා අයිස්ක්‍රීම් සාදන යන්ත්‍රයක් භාවිතා කිරීමත් අත්‍යවශ්‍යම නැත. ඉතා පහසුවෙන් නිවසේදීම එය පිලියෙල කරගත හැකියි වීඩියෝව බලන්න

Loading...