unique visitor counter
Loading...

ඇස් යට කලු වීම හා මුහුණේ අව පැහැය එක් රැයකින් දුරු කරන ආලේපය මෙන්න

Loading...

රූපලාවන්‍ය ආලේපන භාවිතා කරන ඕනෑම යුවතියක් වැස්ලින් හා විටමින් E යන අමුද්‍රව්‍ය දෙක ගැන අසා ඇති. එම ද්‍රව්‍ය දෙක මුහුණ හා සම පැහැපත් කරන ආලේපන වර්ග බහුතරයක අඩංගුයි. සමහරවිට වෙන් වෙන් වශයෙන් මෙම ද්‍රව්‍යයන් අඩංගු ආලේපන වර්ග ද වෙළඳපොලෙන් ඔබ මිලදී ගෙන ඇති. නමුත් විටමින් E තෙල් හා වැස්ලීන් පමණක් වෙළඳපොලෙන් මිලට ගේන එයින් නිවසේදීම මුහුණ පැහැපත් කරන සත්කාරයක් ඔබටම සිදුකරගත හැකි බව වැඩි දෙනෙක් මේ වනතුරුත් කල්පනා කර නැතුව ඇති. එය ලාභදායි මෙන්ම ප්‍රත්යක්ෂ සත්කාරයක් ද වෙයි. එසේ විටමින් E හා වැස්ලීන් සංයෝග වූ ආලේපයක් නිවසේදිම සාදා ගැනිමට අවශ්‍ය සියලුම උපදෙස් අප අද වීඩියෝවේන් ඔබට ඉදිරිපත් කරනවා

Loading...