unique visitor counter
Loading...

නිවසේදී දත් පිරිසිදුකර සුදෝ සුදු දත් දේපලක් ලබාගන්න විශ්මිත ක්‍රමයක් මෙන්න

Loading...

යහපත් සෞඛ‍ය පුරුදු වලට හුරුවීමෙන් අපිට ලෙඩ රෝග ගණනාවක් වළක්වාගැනීමට හැකියි. මුඛ සෞඛ්‍යය සම්බන්ධයෙන් වුවද මෙම කාරණාව පොදූයි. ඔබ දන්ත සෞඛ්‍යය දෙස නිසි අවධානයක් යොමු නොකරයි නම්, දත් වල බැක්ටීරියා වැඩෙමින් මැලියම් රැඳීම හා දුර්වර්ණ වීම්, වීදුරුමහ ආසාදනයන් හා දත් දිරායාමේ ගැටලු ගණනාවක් මතු කරයි.

දිනපතා දෙවරක් දත්මැදීම , ආහාර ගැනිමෙන් පසුව මුඛය පිරිසිඳු කිරීම මෙන්ම මාස 3-6 කට වරක්වත් දන්ත වෛද්‍යවරයෙකු ලවා දත් පරීක්ෂා කරවා ගැනීම කළ යුතුයි. නමුත් අද වන විට අපි වැඩි දෙනෙකු ගෙවන කාර්යවබහුල ජීවන රටාව නිසා ඒ සඳහා කාලයක් වෙන්කිරීම ද ප්රායෝගිකව අපහසු වී ඇත, එපමණක් නොවෙයි, දන්ත වෛද්‍යවරුන්ගේ ප්රතිකාරයන් සඳහාද වැඩි මුදලක් වැය කිරිමටද සිදුවී තිබේ.

මේ සඳහා හොඳම විකල්ප විසඳුමක් ලෙසට , ඔබටම අඩු මුදලකින් නිවසේදිම සාදාගත හැකි දන්ත සත්කාර ක්රමයක් අද ලිපියෙන් අප ඉදිරිපත් කරනවා. මෙම ද්‍රාවණය මගින් ඔබේ මුඛය හොඳින් පිරිසිඳු කර දත් වල මැලියම් ඉවත් කරගැනීම නිවසේදීම සිදුකරගැනීමට හැකියාවක් ලැබේ ඔබේ දත් සුදෝ සුදු කරගන්න මේ වීඩියෝව නරබන්න

Loading...