unique visitor counter
Loading...

බිත්තර ශීතකරණයෙහි තැබීම සුදුසුද? ලෝකය පුරාම පැතිරෙන සැල්මොනිල්ලා බැක්ටිරියාව

Loading...

බිත්තරය කියන්නේ පෝෂණ ගුණයෙන් අධික, සාපේක්ෂව අඩු මිලකට ලබා ගත හැකි සත්වමය ආහාරයකි. එහි අඩංගු ප්‍රධානම පෝෂණ සංඝටකය ප්‍රෝටීනයි. මීට අමතරව විටමින් හා ඛණිජ වර්ග 18ක් එතුළ අන්තර්ගතයි. වැඩි වශයෙන් බිත්තර සපයාගනු ලබන්නේ කිකිළියන්ගෙන් වුවත් මීට අමතරව තාරාවන්, කලුකුම් හා වටු බිත්තරද අප ආහාරයට ගැනීමට පෙළඹී සිටිනවා. මේ බිත්තර අහාරයට ගන්න කලින් දැන්ම මේ වීඩියෝව නරබන්න

Loading...