unique visitor counter
Loading...

හිස කෙස් වර්ධනයට ලෙමන් ගෙඩියෙන් කරන විශ්මිත සත්කාරය මෙන්න

Loading...

අප කවුරුත් දන්නා පරිදි ලෙමන් වල විටමින් C බහුලයි. එය කොණ්ඩය වර්ධනයට හිසකෙස් උද්දිපනයට , ශක්තිමත් කිරීමට ප්රධාන වශයෙන්ම බලපාන පෝෂණ සංඝටකයකි. ලෙමන් වල ප්රති ඔක්සිකරණ ගුණය නිසාම දිලීර රෝග, ඉසොරි වැනි රෝගී තත්වයන් ද මර්දනය කිරිමේ විශ්මිත හැකියවක් පවතී. එපමණක් නොවෙයි ලෙමන් වල ඇති ආම්ලික සංඝටක වලින් ද හිස කෙස් හා හිස්කබලෙහි ඇති කුණු දුවිලි ඉවත් කරයි. ලෙමන් යුෂ පමණක් නොව එහි කොළ හා තෙල් ද සත්කාර ලෙස්ට භවිතා කිරීමෙන් දිගු නිරෝගීමත් හා දීප්තිමත් වරලසක් ලබාගත හැකියි. ලෙමන් සත්කාර සියල්ලම ඔබේ හිස කෙස් වලට සුවඳක්ද එක් කරයි.

Loading...