unique visitor counter
Loading...

නොදැනුවත්ම ලෝකය පුරා තත්පර ගණනකින් ප්රසිද්ධ වුණු ඡායාරූප

Loading...

අපි සමහරෙකුගේ පුරුද්දක් තිබෙනවා, තමන් යන එන තැන් වලදී විවිධ ඡායාරූප ගැනීම. බොහෝවිට ජංගම දුරකතන හරහා ලබාගන්නා මෙවැනි ඡායාරූප ඔවුන් අන්තර්ජාලය හා සමාජ ජාල හරහාද බෙදාහරිනවා. ඇත්තටම මේ විදියට ගන්නා ඡායාරුප නිසා සමහර පුද්ගලයන්ගේ වැරදි පවා ඔවුන්ට නොදැනුවත්වම ලෝකය පුරා ප්‍රසිද්ද  වේනවා මේ ඒවගේ ඡායාරූප කිහිපයක්

Loading...