unique visitor counter
Loading...

දින 2කින් අඳුරු දෙතොල් විශ්මිත ලෙසට රෝස පැහැයට හරවන ඉන්දියානු යුවතියන්ගේ රහස් සත්කාරය

Loading...

රෝස පැහැ දෙතොලක් හිමිකරගැනීමට සෑම යුවතියක්ම වාගේ කැමතියි. මේ සඳහා විවිධ රසායනික තොල් ආලේපන තිබුණත් ඒවා භාවිතයෙන් ඇතැම්විට වෙනත් අතුරු ප්රතිපල හෝ අතුරු ආබාධයන්ට පවා සමහරු ගොදුරු වෙනවා. දෙතොල් අපේ මුහුණේ ඇති ඉතාම සංවේදී අංගයක්. ඒ වාගේම රසායනික තොල් ආලේපන භාවිතයේදි ඒවා අපේ සමට උරාගනිමින් හා මුඛය ආශ්රයෙන් සිරුරෙහි අභ්‍යන්තරයට පවා සංසරණය වීමේ අවධානමක් තිබේ.

නමුත් ඈත අතීතයේ පටන් ඉන්දියාව වැනි පෙරදිග රටවල ස්වභවික ක්රමයට දෙතොල් වල පැහැය වර්ධනය කරගත් වටිනා සත්කාරයන්ද තිබු බව ඔබ දන්නවාද? කිසිම අතුරු ආභාධයක් නොමැති මෙම සත්කාරයන් මගින් ඔබේ දෙතොල් ආරක්ෂා කරගනිමින් එහි රෝස පැහැයද වර්ධනය කරගත හැකියි. වීඩියෝව බලන්න

Loading...