unique visitor counter
Loading...

මුහුණ දීප්තිමත් කර සුදු කරන මේ වටිනා ස්වභාවික රාත්‍රී ආලේපය ඔබත් නිවසේදීම සාදාගන්න

Loading...

සාමාන්‍යයෙන් යුවතියන් බොහෝ දෙනෙකු සමෙහි තෙතමනය ආරක්ෂා කර ගැනීමත් මුහුණේ පැහැය වැඩි කර ගැනීමටත් රාත්‍රී ආලේප භාවිතා කරනවා. මෙම ආලේපයන් වෙළඳපොලෙන් මිලට ගැනීමේදී වැඩි මුදලක් ඒ සඳහා වියදම් කිරීමටත් ඔබට සිදු වේනවා. ඒ විතරක් නොවෙයි ඒ විදියට මිලට ගන්නා ආලේපයන් බහුතරයක් නිෂ්පාදනය කර ඇත්තේ විව්ධ රසායනික ද්රව්ය භාවිතයෙන්. ඉතින් මෙයට විකල්පයක් ලෙසට ඔබට නිවසේදීම පහසුවෙන් සාදා භාවිතා කළ හැකි රාත්රී සත්කාරයක් වන වටිනා ආලේපයක් තමයි අද පි ඔබට ඉදිරිපත් කරන්නේ

මේ වීඩියෝව නරබන්න

Loading...