unique visitor counter
Loading...

හිස කෙස් වැටීම,පැලීම නැති කර, ශීග්‍රයෙන් කොණ්ඩය වර්ධනය කරන විශ්මිත පේර කොළ සත්කාරය

Loading...

පේර කොළ වල තිබෙන ගුණය ගැන වැඩි දෙනෙකු දන්නේ නැහැ. එම ගුණය නිසාම හිස කෙස් වැටීම පාලනය කරමින් නිරෝගී හා ඝනකම් දිගු ලස්සන කොණ්ඩයක් ලබා ගැනීමට  භාවිතා කළ හැකියි. විශේෂයෙන්ම පේර කොළවල විටමින් B බහුල නිසා එයින් හිසකෙස් වල නිරෝගීකම වර්ධනය කරයි. සත්කාරයෙන් හිස කෙස් පෝෂනය කරමින් කෙස් අග පැලීම නවතා ශක්තිමත් කරයි. එනිසා එය හිස කෙස් වැටිම පාලනය කරගැනීමටත් උපකාරී වේ. මෙය 100% ම ස්වභාවික සත්කාරයකි වීඩියෝව බලන්න

Loading...