unique visitor counter
Loading...

වේදනාකාරී පාද යටි පතුල්හි සම ඉරි තැලීම , පැලීම් හා පැල්ලම් සුවකරන විශ්මිත ප්‍රතිකාරය

Loading...

පාද වල පතුල තමයි වැඩි වශයෙන් කුණු, දූවිලි, මඩ, හා සෑම වර්ගයේම අපිරිසිදු දේ වලට බහුල වශයෙන් නිරාවරණයෙ වෙන්නේ. මේ හේතුව නිසාම නිතරම වාගේ පාද පතුලේ විවිධ රෝග හා ආසාදනයන් ඇතිවෙනවා. ඔබේ පාද වල යටි පතුල්හි සිදු විය හැකි පැලිම්, ඉරි තැලීම් සුව කරමින් එහි සමෙහි කැළල් මකාදමන මේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරය ඔබත් නිවසේදීම අත්හදා බලන්න.

Loading...