unique visitor counter
Loading...

කොණ්ඩය අඟල් 6කින් වර්ධනය කරගන්න ළුණු වලින් බෙහෙතක්

Loading...

දුර්වල කෙස් කළඹ කින් කොණ්ඩා මෝස්‌තර දැම්මට එහි කිසිම ආකාර්ශනියබවක් පෙනෙන්නේ නැහැ. හිසකෙස් වල නිරෝගිබව පහසුවෙන් පවත්වා ගැනීමට නොහැකියි. සමහර මිනිසුන් ඉපදෙන විටම ස්වාභාවයෙන්ම ඝන කෙෂකලාපයක් සහිතව ඉපදෙනවා.සමහරවිට ඔබේ තරුණ කාලයේදී ඔබේ කොණ්ඩය නොරෝගිව තිබුනත්, දුර්වල ආහාර රටාව , දුවිලි හා දුෂණය වීම්, හෝමෝන අසමතුලිතතාව ,වැනි හේතුන් නිසා කොණ්ඩය දුර්වල වීමට පුළුවන්.

අහිතකර හා පීඩාකාරී ජීවිතය නිසා කොණ්ඩය යාම බොහෝ තරුණ අයට තිබෙන ප්‍රශ්නයක්.පහත දැක්වෙන්නේ ඔබගේ කොණ්ඩය ඝනව හා නිරෝගිව වවාගැනිමට හැකි පිළියමකි

Loading...