unique visitor counter
Loading...

දවස් 04න් කිලෝ 4කින් බර අඩු කරගන්න අදහාගත නොහැකි විශ්මිත ක්‍රමයක් මෙන්න

Loading...

අපි දන්නවා අපගේ සිරුරේ බර අඩු කර ගන්නවා කියන එක ඉතාම අපහසු ක්‍රියාවලියක් කියලා.මෙයට වැදගත්ම හේතුව වී ඇත්තේ බොහෝ දෙනා වැඩිපුර ආහාර ගැනීමට පුරුදු වී සිටීමයි.නරකම තත්ත්වය නම් ලෝකය පුරා සිටින තරුණ පරපුර මෙම තත්ත්වයට පත් වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබීමයි.

අද කුඩා ළමුන් දෙස බලන කල සමහරවෙලාවට ඔවුන් අධිබර තත්ත්වයට හෝ ස්ථුලතාවයට පත්ව තිබෙනවා.සමහර කුඩා දරුවන් පරීක්ෂණයන්ට අනුව ඉපදෙන විටම ස්ථුල තත්ත්වයේ පසු වන බව සොයාගෙන තිබේ.

ඔබ ඔබේ බර අඩු කර ගැනීම සඳහා විවිධ ආහාර පාලන සැලසුම් කරනවා ඇති.ජිම් යනවා ඇති.දිවීම වැනි ව්‍යායාම කරනවා ඇති.නමුත් ඔබ දැනගත යුතුයි ඔබ සමබර ආහාර ගන්නේ නැතුව , වැඩිපුර වතුර පානය නොකර මොන දේ කලත් වැඩක් නැති බව.ඔබට මේ හඳුන්වා දෙන්න හදන්නේ ඔබේ සිරුරේ බර වේගයෙන් අඩු කර ගත හැකි සරල උපක්‍රමයකි.

Loading...