unique visitor counter
Loading...

දිගු අලංකාර නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට මේ උලුහාල් සත්කාරය අත්හදා බලන්න

Loading...

හිස කෙස් ස්වභාවික ක්රමයකට ඉක්මණින් වවාගන්න ක්රම ගැන කාන්තා පාර්ශවයේ කවුරුත් උනන්දුයි. අද අපි හඳුන්වාදෙන උලු හාල් සත්කාරයත් අතීතයේ පටන් කාන්තාවන් දිගු වරලසක් ලබාගැනීමට යොදාගෙන තිබෙනවා. මෙම සත්කාරය මගින් හිස කෙස් හොඳින් පෝෂණය වී, කෙස් මූලයන් හොඳින් උද්දීපනය කර කොණ්ඩය ඉක්මණින් වැවීමට උපකාරී වේ. මේය ප්රධාන වශයෙන්ම උලු හාල් වලින් කරන සත්කාරයකි

Loading...