unique visitor counter
Loading...

ලොව වෙසෙන නරකම ගුරුවරුන් 05 දෙනෙක් මෙන්න මෙයාලා සිසු සිසුවියන්ට කියලා කරගත්ත දේවල්

Loading...

ගුරුවරු එහෙමත් නැත්තම් ගුරු වෘත්තිය කිව්වහම ලෝකෙ කොහේ කොතන උනත් ඉහලම පිලිගැනීමක් ලැබෙන තනතුරක්.ඕනෑම රැකියාවක් උසස් කිව්වට ගුරුවරයෙක් වෙන එක ටිකක් අභිමානය ගෙන දෙන සේවයක් විදියට තමයි අපි එය දකින්නේ.උගත් කම, හැකියාව ,දක්ෂතාවය වගේම ඉවසීම යන කරුනුත් ගුරුවරයෙක් සතුවෙන්න ඕන අනිවාර්ය කාරනා ටිකක්.

ගුරුවරු කොටස් දෙකක් විදියට අද සමාජය වර්ග කරනවා.ඒ හොද සහ නරක කියල.දරුවෙක්ගේ අධ්‍යාපන මට්ටම හොද අතට යනකොට , ඒ දරුවට උගන්වන් ගුරුවරයා හොදයි කියලා අපි කියන්න පුරුදු වෙනවා වගේම, එහි අනෙක් අතට දරුවා දුර්වල මට්ටමට එන එක ,ගුරුවරයා නරක නිසා කියලත් අපෙ දෙමව්පියෝ හිතන දෙයක්.ඒත් ඇත්තටම ගුරුවරු නරකයි කියන්නේ දරුවෙක්ගේ දුර්වල ලකුනු බලලා තීරනය කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියලා අපි ඔබට කියන්නයි හදන්නෙ. මේ වීඩියෝ එක අවසානයේ දී ඔබට ම හිතෙයි ඔබ මෙතෙක් නරකයි කියලා හිතපු ගුරුවරු ඇත්තටම කොයිතරම් හොදයි ද කියලා.

Loading...