unique visitor counter
Loading...

ලෝකේ වටේ ඉන්න දැක්කම පිස්සු හැදෙන ගුරවරු මෙන්න අපිට හිටියනම් මෙයාල කියලා හිතෙයි

Loading...

ගුරුවරයෙක් කියන්නේ ඉගෙන ගන්න දරුවෙක්ගේ දෙවනි අම්මා.ඒකට හේතුව තමයි අම්මට පස්සේ දරුවෙක් වැඩිපුරම ලං වෙන්නේ ඒ වගේම කාලය ගෙවන්නේ ත් තමන්ගේ ගුරුතුමිය ලග වෙන නිසයි.දරුවෙක් තුල පවතින සැගවුනු දස්කම්, සහජයෙන් ම ගෙන එන හැකියාවන් වගේම , බුද්ධි වර්ධනය කිරීමටත් වැඩිපුරම වෙහෙස වන්නේ ගුරුවරයා. දරුවෙක්ගේ ආකල්ප හොද හෝ නරක බව දුටු පමනින් හදුනා ගැනීමට සමත් වන්නේ ද දෙමව්පියන්ට වඩා ගුරුවරයා ම තමයි. දරුවෙකුගේ අනාගතය ගොඩනගා දීමෙදී , දෙමව්පියන්ට වඩා වගකීමක් ඔවුන් මතට පැටවෙනවා.

කඩදාසියකට පමනක් සීමාවෙන උපාධියට වඩා අත්දැකීම් හා උපායශීලී බවින් ඉගැන්වීම් කරන ගුරුවරයා සැබැවින්ම අති දක්ෂයෙක්.බැලූ බැල්මට ගුරුවරයාගේ කාර්යය දරුවන්ට ඉගැන්වීම පමනක් යැයි සිතන සමාජයක අපිඅට හම්බවුනා ඉන් එතෙරට ගිය ලෝකයේ අංක එකේ ගුරුවරුන් ගැන. ඇත්තටම බැලුවම ගුරුවරයෙක්ගේ කාර්යභාරය මැනවින් ඉටු කරන ඔවුන් දරුවන්ට වගේම අනෙක් ගුරුවරුන්ටත් හොද ආදර්ශයක්.

Loading...