unique visitor counter
Loading...

කට්ට කන්නේ නැතිව මහතට දිගට කොන්ඩේ වවාගන්න මෙන්න මේ ක්‍රමයෙන් පුළුවන්

Loading...

දුර්වල කෙස් කළඹකින් කොණ්ඩා මෝස්‌තර දැම්මට එහි කිසිම ආකාර්ශනියබවක් පෙනෙන්නේ නැහැ. හිසකෙස් වල නිරෝගිබව පහසුවෙන් පවත්වා ගැනීමට නොහැකියි. සමහර මිනිසුන් ඉපදෙන විටම ස්වාභාවයෙන්ම ඝන කෙෂකලාපයක් සහිතව ඉපදෙනවා.සමහරවිට ඔබේ තරුණ කාලයේදී ඔබේ කොණ්ඩය නිරෝගිව තිබුනත්, දුර්වල ආහාර රටාව , දුවිලි හා දුෂණය වීම්, හෝමෝන අසමතුලිතතාව ,වැනි හේතුන් නිසා කොණ්ඩය දුර්වල වීමට පුළුවන්. අහිතකර හා පීඩාකාරී ජීවිතය නිසා කොණ්ඩය යාම බොහෝ තරුණ අයට තිබෙන ප්‍රශ්නයක්.

පහත දැක්වෙන්නේ ඔබගේ කොණ්ඩය ඝනව හා නිරෝගිව වවාගැනිමට හැකි පිළියමක් මෙම වීඩියෝව නරබා ඔබත් මෙය අදම උත්සහ කරන්න

Loading...