unique visitor counter
Loading...

නිවසෙහි අයහපත් හා අමනුෂ්‍ය බලවේග නැති කරන ප්‍රත්‍යක්ෂ ක්‍රම 7ක් මෙන්න

Loading...

අතීතයේ පටන් පැරැණ්නන් විසින් නිවෙස්වල, රැකියා හෝ ව්යාපාර ස්ථාන වල අයහපත් බලවේගයන් හා අමනුෂ්ය බලවේග නැති කිරීමට ඉතා වටිනා ප්රත්යක්ෂ ක්රම අනුගමනය කළ බවට සාක්ෂි ඇත. නූතනයේදී විද්යාවෙන් ඇතැම් ක්රම පිළිබඳ විවිධ මතවාද ප්රකාශ කර තිබුණත් , ඔවුන් අනුගමනය කළ ඒ ක්රම අදටත් සමජය තුළ භාවිතා වෙයි. ඒවා සම්පූර්ණයෙන් අසත්‍ය යැයි බැහැර කළ නොහැකිබවද අද වන විට ඔප්පු වී ඇත.

මේ ආකාරයට නිවෙස් වල අයහපත් බලවේගයන් නැති කිරීමට යොදා ගත හැකි අත්දුටු හා ප්‍රත්‍යක්ෂ ක්රම 7ක් මෙන්න

Loading...