unique visitor counter
Loading...

ඔබ කැමති වර්ණයක් හිසකෙස් වර්ණ ගැන්වීය හැකි 100% ස්වභාවික ආලේපයක් මෙන්න

Loading...

රසායනික භාවිතයෙන් සාදා ගන්නා ඩයි හා වර්ණක මගින් කොණ්ඩය පාට ගැන්වීම ගැන කවුරුත් දැනසිටියත්, කිසිම රසායනිකයක් නැතුවමත් කොණ්ඩය අවශ්ය වර්ණයකට පාට ගැන්වීම හෝ ඩයි කිරීමට හැකි පහසු සවභාවික සත්කාරද තිබෙන බව වැඩි දෙනෙකු දන්නේ නැහැ.

ඔබ දන්නවාද තේ කොළ බෑග් 2-3ක් හා තවත් සීමිත ද්රව්ය කීපයකින් ඔබට අපූරුවට , අවශ්ය පාටකින් කොණ්ඩය වර්ණ ගැන්විය හැකි බව? ඇත්තටම මේ ප්රතිකාරය 100%ක් ස්වභාවිකයි වගේම ඉතා ලාභදායකයි. ඔබත් මේ ඩයි වර්ග නිවසේදී අත්හදා බලන්න. ඉන් ඔබේ කොණ්ඩය ලස්සනට, කැමති ආකාරයකින් වර්ණ ගැන්වීම සිදුකරගත හැකියි.

Loading...