unique visitor counter
Loading...

පිස්සු හැදෙන ප්ලාස්ටික් සැත්කම් කරගත් මිනිස්සු දැක්කත් බය හිතෙනවා

Loading...

ප්ලාස්ටික් සැත්කම් ගැන ඔයාලා අහලා ඇති.  ඇයි මේ නමින් හදුන්වන්නේ? ප්ලාස්ටික් වත් භාවිතා කරනවාද? නැහැ ප්ලාස්ටික් සැත්කම් කියලා හදුන්වන්නේ මිනිස් සිරුරේ අවයව පටක ප්‍රතිනිර්මාණය, ප්‍රතිසංස්කරණය වගේ දේවල් සම්බන්ද සත්කම් වලටයි පුදුම ලෝකය අද අපි කතා කරන්න යන්නේ ලෝකේ වටේ ඉන්න අමුතුම අසාවල් වලට අමුතුම ප්ලාස්ටික් සැත්කම් කරගත්  මිනුසුන් 05 දෙනෙක් ගැනයි වීඩියෝව බලලා ඔයාලගේ අදහසත් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා ඒ වගේම මේ වීඩියෝව හදන්නේ මෙයාලගේ තොරුතුරැ අපිට ලබා දුන්නේ “අලුත් දේවල්” ෆේස්බුක් ෆේජ් එක කරන ශාන් සහෝදරයා

Loading...