unique visitor counter
Loading...

සුව කරන්න බැහැ කියපු පෙනහළු පිළිකාව සුව කරන්න බෙහෙතක් පුද්ගලයෙක් සොයා ගනියි

Loading...

පිළිකාව සුව කිරීමට බටහිර හා දේශීය වෛද්‍ය ප්රතිකාර ගණනාවක් තිබෙනවා. නමුත් සමහර දේශීය ඖෂධ භාවිතයෙන් පමණක්ම පිළිකාවක් සුව කිරීමට හැකි දැයි යන්න වැඩි දෙනෙකු විමසන ගැටලුවක්. බටහිර ප්රතිකාර පමණක් භාවිතයෙන් පිළිකාවක් සුව කළ හැකිද? යන්න ගැනත් මේ ලෙසින්ම ගැටලු මතු කරන අවස්ථා තිබෙනවා. මේ ප්රශ්නයට ඔබට නිසි පිළිතුරක් ලබා ගැනීමට ‘ඩැරන් මිලර් ‘ නම් දරුණු පෙනහලු පිළිකා රෝගියා සුවය ළැබූ ආකාරය ගැන මේ සත්‍ය කතා පුවත උපකාරී වෙයි.  මේ ගැන සම්පුර්ණ විස්තරයම මේ සිංහල වීඩියෝවෙන් ඔබට දැන ගන්න පුළුවන් වගේම කොහොමද මේ වටිනා බෙහෙත සාදාගන්නා ආකාරයත් පහත තිබෙන අනෙත් වීඩියෝවෙන් ඔබට දැනගන්න පුළුවන් මේ තියෙන්නේ මේ දේ සිදුකරගන්නා අකාරය

Loading...