unique visitor counter
Loading...

ඔබගේ ශරීරයේ රහස් ප්‍රදේශ වල හා කකුල් වල දුර්වර්ණ වී ඇති සම පැහැපත් කර ගන්නට ස්වාභාවික පිළියම් කිහිපයක්

Loading...

අප අතර වැඩි වශයෙන් සිටින ස්ථුල පුද්ගලයන්ගේ සිරුරේ රහස් ප්‍රදේශ හා ඉකිලි ප්‍රදේශයේ සම දුර්වර්ණ වී තිබෙනවා.මෙය බිය විය යුතු කරුණක් ලෙස පෙනෙන්නේ නැහැ.නමුත් මෙය ඉතා බරපතල රෝගයක පෙර නිමිත්තක් වන්නට පුළුවන්.එසේම මෙය පටක වල අසාමාන්‍ය වැඩිම ,හෝමෝන අසමතුලිතතාව හා ජානමය ගැටළු යන තත්ත්ව වල පෙර ලකුණක්ද විය හැකිය.

මෙහිදී සම දුඹුරු පති වර්ණයකට හැරෙන්න පුළුවන්.එසේම සම සාමාන්‍ය තත්ත්වයට වඩා ඝන වන්නට පුළුවන්. ඔබේ සිරුරේ රහස් ප්‍රදේශ වල,ඉකිලි වල හා කකුල් වල දුර්වර්ණ වූ සම පැහැපත් කර ගන්නට මෙම පිළියම් භාවිතා කරන්නට පුළුවන්

Loading...