unique visitor counter
Loading...

ලෙමන් වලින් ඔබගේ ශරීරයේ තියන විශ ඉවත් කරගන්න ක්‍රම 9ක්

Loading...

ඔබ ගන්නා ආහාර, ඔබට ආශ්වාස කරන වාතය, ඔබ භාවිතා කරන දේවල් වල තියන රසායනික ද්‍රව්‍ය නිසා ඔබගේ ශරීරයට විශ අතුළු වෙනවා.  ඔබ ජීවත් වන පරිසරය වෙනස් කිරීම කළ නොහැක්කක් නිසා ඔබගේ ශරීරයට විශබීජ ඉවත් කිරීමට සහය දෙන එක තමයි ඔබට තිබෙන විකල්පය.  ලෙමන් කියන්නේ එයට භාවිතා කරන්න පුළුවන් හොඳ පළතුරක්.

මෙන්න තියනවා ලෙමන් භාවිතා කරලා ඔබගේ ශරීරයෙන් විශ ඉවත් කරගන්න පුළුවන් විදි 9ක්

ඇයි ලෙමන්ම?  ගොඩක් එළවලු සහ පළතුරු වර්ග තිබුණත් ලෙමන් තමයි එයින් ගොඩක්ම පතිඵලදායක ඔබගේ ශරීරයේ විශ ඉවත් කරන්න.
එයට හේතුව තමයි විටමින් සී බහුලත්වය.

1. දවස සැහැල්ලුවෙන් අරඹන්න

උදේ ආහාරය කියන්නේ වැදගත් දෙයක් මොකද එයින් ඔබගේ පරිවෘත්තිය ක්‍රියා දිනය පුරාම පාලනය වෙනවා.
ඒක නිදා උදෑසනට බීමට ලෙමන් ජූස් එකක් එකතු කරගන්න පුළුවන් නම් එය ඔබගේ ශරීරයෙන් විශ ඉවත් කිරීමට ගොඩක් උදව් වෙනවා.

2 ඔබගේ කෑම රසගන්වන්න

ලුණු වෙනුවට ඔබගේ ආහාර වලට ලෙමන්ජුස්ස් එකතු කරගෙන එය රසවත්ව සාදාගන්න.

3 පානයක් සකස් කරගන්න

වීදුරුවක් අරගෙන, මී පැණි තේ හැදි 1/2 කට ලෙමන් ජූස් එක් කරගන්න, එයට ගම්මිරිස් පොඩ්ඩක් දමන්න, විනාකිරි තේ හැන්දකුත් දමන්න, ඉන් පසු එයට සීතල ජලය එකතු කරන්න.
මෙය සෑම උදෑසනකම පානය කරන්න.

4 අතුරුපස සැරසීමට යොදාගන්න

ලෙමන් ජූස්, ඔලිව් තෙල්, සහ ,මී පැණි මිශ්‍රණය ගොඩක් හොඳයි බෝතල් කළ අතුරුපස සරසන්න.

5 ආලේපයක් සකස් කරගන්න

ඔබගේ සම විශවීජ වලින් පෙළෙනවා නම් ඔබට පුළුවන් ලෙමන් සහ කහ මිශ්‍ර කරලා ආලේපයක් සකස් කරගන්න.
මෙය ආලේප කරන්න ඔබගේ සමෙහි විශබීජ නසන්න.

6.ලෙමන් වතුර පානය කරන්න

පිපිඤ්ඤ සහ ලෙමන් ඔබගේ පානය කරන ජලයට එකතු කරලා තියාගන්න. එය ආහර ජීර්ණයට මෙන්ම විශ්වීජ නැසීමටත් හොඳයි.

7 ලෙමන් සහ ඉඟුරු මිශ්‍රණය

මෙම විශ්‍රණය වඩාත් ඵලදායකයි විශ්බීජ නැසීමට. ලෙමන් ගෙඩි දෙකක යුෂ සද ඉඟුරු අගල් දෙකක ප්‍රමාණයක යුෂ අරගන්න. එය මිශ්‍ර කර පානය කරන්න.

8 තේකක් බොන්න

ඔබගේ තේකට ලෙමන් එකතු කරගෙන පානය කරන්න.

9 ඔබ බොන ජූස් වලට ලෙමන් එකතු කරන්න

ඔබ බොන වෙනස් ජූස් වලට ලෙමන් එකතු කරගෙන පානය කරන්න එයින් රස වැඩි වනවා වගේම ඔබගේ ශරීරයත් නීරෝගිමත් කරනවා.

Loading...